සමාප්ති උත්සවය 25 වැනි දින රාත්‍රීයේ පැවැත්විණ. දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් හා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බැච් යන මහත්වරුන් සමාප්ති උළෙලට එක්වූහ. මීළග සීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල වසර 4 කින් චීනයේ පැවැත්වීමට නියමිතය.
අතර ඒ පිළිබඳ චීන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ග් යී මෞ මහතා අධ්‍යක්ෂණය කළ කෙටි වැඩසටහනක්ද සමාප්ති උළෙලේදී ප්‍රදර්ශනය කෙරිණ. පදක්කම් සදහනේ පෙරමුණ ගැනීමට නෝවේජියානු කණ්ඩායමට මෙවර හැකි විය.