Social Icons

facebookrss feedemailtwitter

Saturday, February 10, 2018

කන්න පුළුවන් කලාත්මක භාණ්ඩ

චීන ජාතිකයින්ගේ ප්‍රධාන ආහරය බත්. නමුත් පිටි සහිත ආහාර බත් තරම්ම ජනප්‍රියය. පෙබරවාරී මාසේ 16 වැනි දින චීනයට වසන්නය උදාවේ. මෙම වසන්නය ඔවුන්ගේ ප්‍රධාන සාම්ප්‍රධායක උත්සව අතර වැදගත් කොට සැළකේ. ඒ සදහා පිටි සහිත ආහාර වැඩි පුර සකස් කිරීම බොහෝ ගැමියන්ගේ පුරුද්දක් වේ. චීනයේ ශාන් ෂී සහ ෂැන් ෂී යන පළාත් දෙකේ මේ ආහාර ක්‍රම ඉතා ජනප්‍රිය. ඔබට හිතෙන්නේ මෙය කලාත්මක නිර්මාණ ලෙස නොවේද?