චීනයේ පළාත් මට්ටමේ පරිපාලන කලාප 15ක ජෛව පරිසර සුරැකුම් රෙගුලාසි සම්පාදනය කෙරේ. ඒ අනුව බෙයිජිං හා අසල්වැසි පළාත් 2ක්, යැංසි ගඟ ආර්ථික කලාපය සහ නං සියා හුවෙයි ජාතික ස්වායත්තය ඇතුළු එම කලාප 15දී ජෛව පරිසර සුරැකුම් සඳහා ගවේෂණ කටයුතු මූලික වශයෙන් තහනම් කර ඇත. එහි සමස්ත බිම් ප්‍රමාණය වර්ගකිලෝමීටර් 6 ලක්ෂ දස දහසක් පමණක් වෙයි.
නියමිත කාල සටහනට අනුව, ශැන් සී පළාත ඇතුළු චීනයේ සෙසු පළාත් මට්ටමේ පරිපාලන කලාප 16ක් මේ වසර අවසානය වන විට එවැනි රෙගුලාසි සම්පාදනය කිරීමට නියමිතයි. ජලාශ සුරැකීම, ජෛව විවිධත්ව හා ඉඩම් සුරැකීම සහ ඉඩම් පාංශු ඛාදනය වැලැක්වීම යනාදිය එම රෙගුලාසිවලට ඇතුළත්ය.