Social Icons

facebookrss feedemailtwitter

Monday, May 21, 2018

ගම්පහ ඩෙංගු අවදානම ඉහළට

මෝසම් වැසි සක්‍රී වීමත් සමග ගම්පහ දිස්ත්‍රික්කය තුළ යළිත් ඩෙංගු වසංගත තත්ත්වයක් මතුවීමේ අවදානම පවතින බව පැවසේ.

විශේෂයෙන්ම දිස්ත්‍රික්කයේ අධික ජන ඝනත්වයක් සහිත මහර, ගම්පහ, වත්තල, මීගමුව, බියගම වැනි ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල වැඩි වශයෙන් රෝගය පැතිර යාමේ අවදානමක් පවතී. ජනතාව මේ පිළිබඳ වැඩි අවදානයක් මතු නොකළ හොත් පසුගිය වසර වලදී මෙන් ඩෙංගු අධි වසංගත තත්වයක් උදාවිය හැකි බව පැවසේ.