Social Icons

facebookrss feedemailtwitter

Tuesday, February 27, 2018

සෝමාලියාවේ මොගඩිෂු ද්විත්ව බෝම්බ පිපිරීමක්

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර සිදුවූ ද්විත්ව බෝම්බ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ යයි. බරපතල තුවාල ලැබූ කිහිප දෙනෙකු මියයාමෙන් මියගිය පිරිස ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ. සෝමාලියා ජනාධිපති මන්ධිරයට ඇතුළු වූ සටන්කාමීන් 5 දෙනාම මරා දැමීමට එරට ආරක්ෂක අංශ සමත් වී ඇත. සටන්කාමීන් ගේ ප්‍රහාරයෙන් ජනාධිපති ආරක්ෂකයෙකු මිය ගොස් තිබේ.


පොලිස් නිළ ඇදුමට සමාන නිළ ඇදුමකින් සැරසී සටන්කාමීන් ප‍රීක්ෂණ මුර පොළ මගහරිමින් පැමිණ ඇතැයි එරට වාර්තා සඳහන් කරයි.