Social Icons

facebookrss feedemailtwitter

Saturday, February 10, 2018

I.S ග්‍රහණයේ සිටි බිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙක් කුර්දිස් සටන්කාමීන් මුදා ගනියි

අයි.එස් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ රඳවා සිටි බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකු සිරියානු කුර්දිස් සටන්කාමින් විසින් මුදාගෙන තිබෙන බව අමෙරිකානු බලධාරින් පවසයි. අයි.එස්. ත්‍රස්ත ග්‍රහණයේ පසු වූ අවසන් බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනා වශයෙන් ඔවුන් සැළකේ.


අමෙරිකානු බලධාරින් පවසන්නේ අයි.එස් ත්‍රස්තවාදීන් විසින් බටහිර රටවල ප්‍රාණ ඇපකරුවන් 27 දෙනෙකුගේ පමණ ගෙල කපා ඝාතනය කර ඇති අතර තවත් විශාල පිරිසක් කෲර වද හිංසනයට ලක් කර ඇති බවයි.