Social Icons

facebookrss feedemailtwitter

Saturday, February 24, 2018

ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නොර්වේ රාජ්‍යය ඉදිරියෙන්

දකුණු කොරියාවේ පියොංචෑන්ග් හීදි පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට නෝර්වේ රාජ්‍ය සමත්ව තිබේ. ඔවුන් රන් පදක්කම් 13ක්, රීදී පදක්කම් 11ක් සහ ලෝකඩ පදක්කම් 09ක් දිනාගැනීමට සමත්විය. ජර්මනිය රන් පදක්කම් 12ක්, රිදී පදක්කම් 07ක් සහ ලෝකඩ පදක්කම් 05ක් දිනා දෙවන ස්ථානයේ පසුවේ.



තුන්වන ස්ථානය ලබා සිටින කැනඩාව රන් පදක්කම් 09ක් ලබා ඇති අතර ඇමෙරිකාව රන් පදක්කම් 07ක් ලබාගනිමින් සිව් වන ස්ථානයේ පසුවේ.