සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර 18 වැනි දින පැවැති දෙවැනි හා අවසන් විස්සයි 20 තරගයෙන් ලකුණු 75ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව විස්සයි 20 තරගාවලිය ද 2-0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේය.
මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 210/4ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 135/10 පමණි. තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් සම්මාන ලැබීය.