ප්‍රංශ ඡායාරූප ශිල්පියෙකු වන Florian Ledoux ගේ “සුදු වලසා” නම් ඡයාරූප තරඟාවලියේ ඉහළම සම්මානය දිනාගත්තේය. සුදු වලසෙකු මුහුදු ජලය මතින් සෙමෙන් ගමන් කර අයිස් තුළට ගමන් කිරීම එහි සටහන් වී තිබේ. එහි අනෙකුත් අපූරු ඡායාරූප ද මේ සමග නරඹමු.
Sri Lanka News Portal