Social Icons

facebookrss feedemailtwitter

Monday, February 12, 2018

ශ්‍රී ලංකාව අභිබවා ඇෆ්ගනිස්ථාන ඉදිරියට

ජගත් ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශයට පත් කළ නවතම පන්දුවාර 20 - 20 ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව අභිබවා 8 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්ව ඇත. පසුගියදා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති තරඟ 2 කින් යුත් 20 - 20 තරඟාවලිය තරඟ 2 - 0 ක් ලෙස ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජය ගැනීමත් සමගය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයය. 20 - 20 ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පෙරමුණ ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්ව සිටී.