Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 20, 2018

රජයේ වෙබි අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

කිසියම් පිරිසක් ආණ්ඩුවේ වෙබ් අඩවි කිහිපයකට ඇතුළු වී දත්ත වෙනස් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

දෙමළ ඊළාම් සයිබර් බලකාය නමින් හඳුන්වා ගත් කණ්ඩායමක් මෙලෙස වෙබ් අඩවි වලට අනවසරයෙන් ඇතුළු වී ඇති බව සඳහන්. මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් අදාළ පාර්ශවයන්ගෙන් දැනුම් දීමක් කර නොමැති බවයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ.