Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 7, 2018

දෛනික ජල පරි‍භෝජනය 20% කින් ඉහළට

දෛනික ජල පරි‍භෝජනය 20% කින් ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි සමාන්‍යාධිකාරි දීප්ති සුමනසේකර සඳහන් කළේ, පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල පරිභෝජනය ඉහළ මට්ටමක පවතින බවය.


ඉදිරි කාලගුණික තත්ත්වය පිළිබද අවධානය යොමු කර ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ද සමාන්‍යාධිකාරිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටීයි.