Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 11, 2018

ලෝක ටෙනිස් තරගාවලියකට සහභාගීවීමට ශ්‍රී ලංකාවට අවස්තාව

වයස අවුරුදු 14න් පහළ ලෝක කණීෂ්ඨ ටෙනිස් තරගාවලියේ අවසන් තේරිම් තරග සදහා ශ්‍රී ලංකාව තේරිපත් වී ඇත. කාන්තා කණ්ඩායම තායිලන්තය සමග ද පිරිමි කණ්ඩායම කටාර් රාජ්‍ය කණ්ඩායම සමග තරග වැදිමට නියමිතය.