Social Icons

facebookrss feedemailtwitter

Sunday, July 8, 2018

ජපානයේ මහ වැසි නිසා 50ක් මරුට

ජපානයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම් සහ නායයෑම්වලින් පුද්ගලයන් 38 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

අවදානම් ප්‍රදේශවල ජිවත් වුණු මිලියන 1.5 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව ද වාර්තා වේ. සහන සේවා සඳහා පොලිසියේ, ගිනි නිවන හමුදාවේ නිලධාරීන් දහස් ගණනක් යොදවා ඇති බවත්, ඔවුන් සහන සේවකයන්ගේ සහායට එක්වී සිටින බවත් වාර්තා වේ.