Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 10, 2018

බොරිස් ජොන්සන් ඉල්ලා අස් වෙයි

බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු ලේකම් බොරිස් ජොන්සන්  සිය දුරයෙන් ඉල්ලා අස් වි ඇත.

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගම් සාමාජිකත්වයෙන් ඉවත් වීමේ සැළසුම සම්බන්ධයෙන් ඇතිව ඇති දේශපාලනික ගැටළු හේතුවෙන් මෙලෙස ඔහු ඉල්ලා අස් වී ඇති බව වාර්තා විය.