Social Icons

facebookrss feedemailtwitter

Sunday, July 8, 2018

චීනය සහ ඇමරිකාව දෙරටට එරෙහිව පැනවූ අතිරේක රේගු බදු බලාත්මක වෙයි

ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩවලට ප්‍රතිබදු පැනවීමේ පියවර චීනය ක්‍රියාත්මක කරයි.

චීනය ඇමරිකාවෙන් ආනයනය කරන ඇතැම් නිෂ්පාදිතයන් කෙරෙහි අතිරේක රේගු බදු පැනවීම 06 වැනි දින දහවල් 12 ට බලාත්මක විය. ඇමරිකාව චීනයේ ඩොලර් බිලියන 34 ක වටිනාකමින් යුත් නිෂ්පාදිතයන් කෙරෙහි සියයට 25 කින් රේගු බදු අතිරේකව පැනවීම ද බෙයිජිං වේලාවෙන් එදින දහවල් 12ට ආරම්භ ව තිබේ. ඒ හේතුවෙන් සමාන ප්‍රමාණයක හා සමාන ප්‍රතිශතයක ප්‍රතිබදු පැනවීමට චීනය පියවර ගෙන තිබේ.