Social Icons

facebookrss feedemailtwitter

Monday, February 5, 2018

නීතිවිරෝධී සංක්‍රමණිකයන් 200 ක් අත්අඩංගුවට

මධ්‍යම අමෙරිකානු රටවල සිට අමෙරිකා එක්සත් ජනපදයට නීතිවිරෝධී ලෙස ඇතුලූවීමට තැත් කළ තවත් 200 කට අධික සංක්‍රමණිකයන් පිරිසක් ටෙක්සාස් දේශසීමා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනේ. ඒ කන්ටේනර් රථයක් තුළ සැගව සිටියදීය. මොවුන්ට ආහාර හෝ ජලය ප්‍රමාණවත් ලෙස නොතිබූ බවද සදහන්වේ.


ගෝතමාලාව, හොන්ඩියුරාස්, එල් සැල්වදෝර් ආදී රට වලින් මෙම සංක්‍රමණිකයන් අමෙරිකාවට ගෙන යාමට තැත් කළ මිනිස් ජාවාරම්කරුවන් තුන්දෙනෙකු ද ඒ සමග අත්අඩංගුවට ගෙන තිබේ.