Social Icons

facebookrss feedemailtwitter

Friday, February 9, 2018

ඉන්දියාවෙන් “පෘථිවි 2 මිසයිල” ව්‍යාපෘතිය සාර්ථකයි - එරට ආරක්ෂ අංශ පවසයි

පෘතුවියේ යම් ස්ථානයක සිට තවත් ස්ථානයකට එල්ල කළ හැකි න්‍යෂ්ටික මිසයිල හැකියාවෙන් යුක්තය. ඡංගම රථයක සිට කිලෝමීටර 350ක් දුර‍ට මෙම මිසයිලය එල්ල කළ හැකිවේ. නැගෙනහිර ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ දී මෙය සාර්ථකව අත්හදා බැලූ බව සඳහන්ය. “අග්නි 1” මිසයිලය සාර්ථකව අත්හදා බැලීමෙන් පසු මෙම “පෘථිවි 2” මිසයිලය අත්හදා බලා ඇත.



මෙම මිසයිලයට කිලෝග්‍රෑම් 500ත් 1000 ත් අතර පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගමන් කළ හැකිය.