Social Icons

facebookrss feedemailtwitter

Tuesday, February 6, 2018

“හොංකොං” ලොව යහපත්ම හා විධිමත්ම කලාප අතර 4 වන තැන

චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපය ලෝකයේ යහපත්ම පරිපාලන හා විධිමත් කලාප අතරින් සිව් වැනි ස්ථානය දිනා ගෙන තිබේ. “ලෝක සාධාරණත්වය පිළිබඳ ව්‍යාපෘතිය 2017 ගෝලීය නීතිමය පරිපාලන වාර්තාව” නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත. ලෝකයේ රටවල් හා ප්‍රදේශ 113 මේ සඳහා තෝරා ගෙන තිබිණ.


හොංකොං විශේෂ පරිපාලන කලාපය චීනයට ආපසු එක් වූයේ වසර 1997 දීය. එහි වාර්තා වූ මනුෂ්‍ය ඝාතන නඩු සංඛ්‍යාව 102 සිට පසුගිය වසරේ දී එය 24 ක් දක්වා වාර්තාගත ලෙස අඩු කර ගැනීමට කලාපයේ පාලන අධිකාරියට හැකිවී ඇත.