Social Icons

facebookrss feedemailtwitter

Thursday, February 1, 2018

ලෝක යුද්ධ සමයේ දරුණු බෝම්බයක් හමුවේ

දෙවන ලෝක යුද්ධ කාලයට අයත් යැයි සැළකෙණ බෝම්බයක් හොංකෝං නගරයෙන් හමුවේ. මෙය ඉතා සාර්ථකව බෝම්බය නිෂ්ක්‍රීය කළ බව හොංකොං ආරක්ෂක අංශ සඳහන් කර ඇත. ඉදිකිරීම් සිදුකරන වැඩබිමකදී මෙය හමුවී තිබේ. බර කිලෝග්රෑම් 450 කි.

නිෂ්ක්‍රීය කිරීමට පෙර ආසන්නයේ ජීවත් වූ 1500 ක පමණ පිරිසක් ඉවත් කර තිබිණ. එය අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද්දකි. 1941 - 1945 අතර කාලයේ අහසේ සිට බිම හෙළන ලද බෝම්බයක් විශ්වාස කෙරේ.