Social Icons

facebookrss feedemailtwitter

Wednesday, March 7, 2018

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු වැනි සැසිවාරයේ විධායක මණ්ඩලය ප්‍රථම සමුළුව පවත්වයි

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු වැනි සැසිවාරයේ විධායක මණ්ඩලය ප්‍රථම සමුළුව පවත්වයි. එම සමුළුවේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික ලී චෑන් ෂූ මහතා ඇතුළු 10 දෙනෙකු විධායක මණ්ඩලයේ සභාපතිවරුන් ලෙස තෝරා ගෙන ඇත.


වං චෙන් මහතා සැසිවාරයේ මහලේකම්වරයා ලෙස ද තෝරා පත් කර ගෙන තිබේ. ලී චෑන් ෂූ මහතාගේ මුලසුන දැරීමෙන් මෙම විධායක මණ්ඩලයේ සමුළුව 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු වැනි සැසිවාරයේ වැඩසටහනට අනුමත කර ඇත.