Social Icons

facebookrss feedemailtwitter

Wednesday, February 7, 2018

20 – 20 මාර්තු 06 ඇරඹේ

බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සහභාගීවන නිදහස් කුසලාන පන්දුවාර 20 - 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 06 වැනිදා සිට 18 වැනිදා දක්වා කොලඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. මෙම තරඟාවලිය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පන්දුවාරයකට අමෙරිකානු ඩොලර් 12,000 ක පමණ ආදායමක් අපේක්ෂා කරන බව, වාර්තා වේ.


සාමාන්‍යයෙන් ජාත්‍යාන්තර විකාශන හිමිකම් විකිණීමේදී ශ්‍රී ලංකා තරඟයක පන්දුවාරයකට ලැබෙන මිල අමෙරිකානු ඩොලර් 4000 ක් – 4500 ක් පමණය.