Social Icons

facebookrss feedemailtwitter

Wednesday, February 7, 2018

සිරියානු සිවිල් වැසියන් 66 ක් දින දෙකක් තුළ මිය යයි

සිරියානු රජයේ හමුදා එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 35 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. ඩැමැස්කස් ආසන්නයේ කැරැලිකරුවන්ගේ පාලනයේ පවතින ප්‍රදේශයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර නැගෙනහිර ගූතා ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයෙන් 31 දෙනකු මියගොස් දිනකට පසු මෙම ප්‍රහාරය එල්ල විය.