Social Icons

facebookrss feedemailtwitter

Sunday, February 4, 2018

70 වැනි අභිමානවත් නිදහස සැමරේ

මෙවර නිදහස් දින තේමාව වන්නේ ''එකම දැයක්’' යන්නය. අභිමානවත් 70 වැනි නිදහස් දිනය අද (4) පෙ.ව. 8.00 ට කොළඹ - ගාලු මුවදොර දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. ප්‍රධාන ආරාධිතයා වශයෙන් උළෙලට එක්වන්නේ බ්‍රිතාන්‍ය එඩ්වඩ් කුමරු හා එම ආර්යාවය. මෙවර සැමරුම් උළෙලට සංස්කෘතිකාංග රුසක් ඇතුළත් වේ. දිස්ත්‍රික් මට්ටමින්ද විදෙස් රටවලද විවිධ සැමරුම් උත්සව පැවැත්වේ.