Social Icons

facebookrss feedemailtwitter

Sunday, February 4, 2018

අර්ජුන් හා කසුන් අත්අඩංගුවට

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන පුද්ගලයින් ප්‍රකාශයක් ලබා ගැනීමට සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
UPDATE
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
4 වැනි දින ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 05 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබිණි. අනුව 05 වැනි දින ඔවුන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 16 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර ඇත.