Social Icons

facebookrss feedemailtwitter

Monday, February 5, 2018

හොංකොං ඉදිකිරීම් භූමියෙන් තවත් බෝම්බයක්

දෙවැනි ලෝක යුද සමයට අයත් තවත් පුපුරා නොගිය බෝම්බයක් හමුවේ. එහි බර රාත්තල් 1000 කට වැඩිය. දිගි අඩි පහක් පමණ වේ. මිට දින කිහිපයකට පෙර රාත්තල් 450 ක් බෝම්බයක් හමු වූ ස්ථානයට නුදුරින් මෙම බෝම්බය හමුවී තිබේ.
මෙම බෝම්බ දෙකම අමෙරිකාවේ නිෂ්පාදිත ඒවා වන අතර 1941 - 1945 අතර කාලයේ හෙළන ලද බෝම්බ ලෙස මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බව හොංකොං පොලිසිය පවසයි.