Social Icons

facebookrss feedemailtwitter

Monday, February 5, 2018

රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් සිරියාවේදී අනතුරට

රුසියානු සුකෝයි 25 වර්ගයේ ප්‍රහාරක යානයක් වයඹ දිග සිරියාවේ ඉඞ්ලිබ් ප්‍රදේශයේදී කැරළිකරුවන් විසින් වෙඩි තබා බිම හෙළා තිබේ. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ යානයේ නියමුවා යානයෙන් පැන ඇති නමුත් කැරළිකරුවන්ගේ ප්‍රදේශයට වැටිම නිසා ඔවුන් අතින් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවය.