Social Icons

facebookrss feedemailtwitter

Thursday, February 1, 2018

ත්‍රීරෝද රථ නියාමනය කඩිනම් කෙරේ

වෘත්තීය ත්‍රීරෝද රථ හිමියන්ගේ වෘත්තීය හිමිකම තහවුරු කිරීම මෙම වැඩපිළිවලේ ඉදිරි අපේක්ෂාව වේ. ඒ අනුව ත්‍රීරෝද රථයක් තිබූ පමණින් වෘත්තීය ත්‍රීරෝද රථ හිමියෙක් විය නොහැකිය.

2018 අයවැය යෝජනා මඟින් සම්මත කර ගත් “ත්‍රීරෝද රථ නියාමනය පිළිබඳ ජාතික ආයතනය” ස්ථාපිත කිරීමට මුදල් අමාත්‍යාංශයේ අය - වැය ක්‍රියාත්මක කිරීමේ කමිටුව ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කරමින් සිටී. ලබන අප්‍රේල් මාසයේ සිට ත්‍රීරෝද ගමනා ගමනය සඳහා නිසි මිල ප්‍රතිපත්තියක් ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.