Social Icons

facebookrss feedemailtwitter

Thursday, February 1, 2018

6 වැනි ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය ඇරඹේ

ඉරානයේ, ටෙහෙරාන් නුවර දී අද ආරම්භ වූ 6 වැනි ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරඟාවලියට මෙවර ලංකාව නියෝදනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනකු සහභාගී වේ.

නිමාලි ලියනආරච්චි (මීටර 800 - කාන්තා), හෂිනි ප්‍රසාදී (තුන්පිම්ම - කාන්තා), ජානක ප්‍රසාද් (දුර පැනීම - පිරිමි) හා උපමාලිකා රත්නකුමාරි (මීටර 400 - කාන්තා) යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරති.
රටවල් 25 ක් සහභාගී වන තරඟාවලිය 01, 02 සහ 03 යන දින තුන තුළ පැවැත්වේ.