Social Icons

facebookrss feedemailtwitter

Friday, February 2, 2018

“karst ලෙන”

මේ ඡායාරෑප දුටු පමණින් ඔබට සිතෙන්නේ, මෙය පරිගණක මෘදුකාංගයකින් නිර්මාණය කළ අපූර්ව සිතුවමක් ලෙස නේද?….. නමුත් මෙය සැබෑවකි. දකින්න ලැබෙන්නේ නිරිත දිග චීනයේ “Yunnan” පළාතේදීය. මේ “karst ලෙන” පසුගිය ජූලි මාසයේදී සංචාරකයින් සදහා විවෘත විය. චීනයේ නිරිත දිග ප්‍රදේශයේ සංචාරය කරන්නේ නම් මෙය නරඹන්න අමතක නොකරන්න.