Social Icons

facebookrss feedemailtwitter

Saturday, July 7, 2018

ට්‍රම්ප්ගේ පෞද්ගලික නීතිඥයා ඉවත් වෙයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පෞද්ගලික නීතිඥ මයිකල් කොහේන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අභ්‍යන්තර වියවුල් ඊට හේතුව බව විදෙස් වාර්තා සදහන් කර ඇත. ජනාධිපති ට්‍රම්ප්ගේ සමීපතයන් රැසක් පසුගිය කාලය තුළ දී මෙලෙස ජනාධිපතිවරයාගෙන් ඉවත් විය.

සිය පෞද්ගලික නීතිඥවරයාගේ ඉවත්වීම, අමෙරිකා ජනාධිපතිවරයා විසින් දැඩි ලෙස හෙළාදැක තිබේ. කෙසේ වෙතත් නීතිඥ මයිකල් කොහේන් සදහන් කර ඇත්තේ තමන් තවමත් අමෙරිකා එක්සත් ජනපදයට සහ ජනපති පවුලට පක්‍ෂපතීව ක්‍රියාකරනු ලබන බව ය. එසේම ෆෙඩරල් නියෝජිතයින්ට සිය සහයෝගය ලබා දෙන බව ද ඔහු සදහන් කර ඇත.