රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා තමන් ජාත්‍යන්තර පොලීසිය මගින් නිදහස් කොට ඇති බවට තම ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා ඇත.
පසුගිය 04 වෙනිදා අමෙරිකා එක්සත් ජනපදය වෙත ගමන් කරන අතර මා අරාබි එමීර් රාජ්‍යයේදී එරට ඉන්ටර්පොල් පොලිසිය විසින් නතර කර, පරික්ෂා කර මා හට ජාත්‍යන්තරව කිසිදු චෝදනාවක් නොමැති බව හා ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් නැති බව සනාථ වීමෙන් පසු නිදහස් කල බව කිව යුතුය. එසේ නමුත් මෙම රජයෙන් මට සිදූවන දරුණු දේශපාලන පළිගැනීම් නිසා, දැනට ලංකාවට පැමිණීමට අදහසක් නැත. නමුත් ඔවුන් මට විරුද්ධව එල්ල කරන චෝදනා සියල්ල අමූලික බොරු බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි.