Social Icons

facebookrss feedemailtwitter

Friday, June 15, 2018

උතුරු කොරියාවේ 2020 ගැන ඇමරිකාවෙන් ප්‍රකාශයක්

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් 2020 වසර වන විට නතර කිරිමට හැකිවනු ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසයි.

උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර අත්සන් කළ ගිවිසුමට අනුව මෙය සිදුවනු ඇති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.