Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 20, 2018

ප්‍රවීණ ගායක අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත වේ

ශ්‍රී ලාංකේය ගීතය රසවත් කළ ප්‍රවීණ ගායක අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත වේ. සීදුවේ පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්තවී ඇත.

මිය යන විට ඒ මහතා 86 හැවිරිදි වියේ පසුවිය. අයිවෝ ඩෙනිස් මහතා ප්‍රවීණ ගායක හා සංගීතඥයෙක් වන සුනිල් ශාන්තයන්ගේ මග යමීන් සහෘද සිත් සතන් පිනවු ගායකයෙක් විය.