Social Icons

facebookrss feedemailtwitter

Monday, June 25, 2018

ට්‍රම්ප් සහ එලිසබෙත් රැජින අතර හමුවක්

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එලිසබෙත් රැජින හමුවීමට නියමිත බව බ්‍රිතාන්‍යයේ ඇමරිකා තානාපති රොබට් වුඩ් සදහන් කර ඇත.

ඇමරිකා ජනාධිපතිවරයා ලබන මාසයේදී බ්‍රිතාන්‍යයේ සංචාරයකට සහභාගී වේ. මෙම සංචාරය ලබන මස 13 වැනි දින ආරම්භ වන බව සදහන් වේ. මේ පිළිබද සොයා බැලීමට ඇමරිකා ජනාධිපතිවරයාගේ විශේෂ නිලධාරී කණ්ඩායමක් ලබන සතියේ එංගලන්තයට යාමට සූදානම්ව සිටී. මෙම සංචාරයේදී ඇමරිකා ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ද හමුවීමට නියමිතයි.