Social Icons

facebookrss feedemailtwitter

Sunday, June 24, 2018

කොටස් වෙළදපොළ පහළට

කොළඹ කොටස් වෙළදපළේ මිල දර්ශක 23 වැනි දිනයේත් පහළ මට්ටමක පැවති අතර, සමස්ත දර්ශකය දිනය අවසන දී 6228.15ක් ලෙස සටහන් විය.

එය පසුගිය වසරේ අප්‍රේල් මාසයෙන් පසු අවම අගය වන අතර, ගත වූ සතිය තුළ කොටස් වෙළදපළ මිල දර්ශකය සියයට 1.63 කින් පහත වැටී තිබේ.