Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 13, 2018

සිරියා තුර්කි දේශසීමාවේ වැටක්

සිරියා තුර්කි දේශසීමාවේ, කිලෝ මීටර් 764 ක් දිග ආරක්ෂක වැටක් ඉදිකිරීමට තුර්කි රජය කටයුතු කර ඇත.

සිරියාවේ සිවිල් යුද්ධයට තුර්කිය ද මැදිහත් වී සිටින්නේ, එම යුද්ධය තුර්කියේ ආරක්ෂාවට ද තර්ජනයක් වී ඇති බැවැනි. ආරක්ෂිත වැට දේශසීමාවේ ඉදි කිරීමට තුර්කි රජය පියවර ගෙන ඇත්තේ මේ හේතුව නිසාය.