Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 9, 2018

නියෝජ්‍යය කතානායක ධුරය ආනන්ද කුමාරසිරිට

නියෝජ්‍ය කතානායක තෝරාපත් කරගැනීම සඳහා 05 වැනි දින පැවැති රහස් ඡන්දයෙන් ඡන්ද 97 ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ආනන්ද කුමාරසිරි මහතා නියෝජ්‍ය කතානායකවරයා ලෙස තේරීපත් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට හිමි වුයේ ඡන්ද 53 ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 44 කින් ආනන්ද කුමාරසිරි මහතා නියෝජ්‍ය කතානායක ධුරටය සුදුසුකම් ලැබීය.