Social Icons

facebookrss feedemailtwitter

Monday, June 4, 2018

දුම්වැටි භාවිතය පාලනය ස්වයං සිදුකළ යුත්තක්

ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතය නිසා ඇතිවන රෝගාබාධ හේතුවෙන් වසරකට 15,000 කට වැඩි පිරිසක් මියයයි.

අදාළ රෝගීන් වෙනුවෙන් වසරකට රජයට වැයවන මුදල රුපියල් කෝටි 7500 කි. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15 ට වැඩි පුද්ගලයින්ගෙන් 17 ලක්ෂ 25,000 ක් පමණ එක් දිනක දී දුම්වැටි භාවිත කරයි.