Social Icons

facebookrss feedemailtwitter

Friday, June 8, 2018

උතුරු කොරියා‍වේ න්‍යෂ්ටික සංවර්ධන සැලැස්ම නිරීක්ෂණයට සූදානම් - ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය

අවසර ලබා දෙන්නේ නම් නිරීක්ෂණ කටයුතු සති කිහිපයක් තුළ ආරම්භ කළ හැකි බව එහි අධ්‍යක්ෂ ජනරල් Yukiya Amano මහතා ප්‍රකාශ කළේය.

දැනට උතුරු කොරියාවේ එම ඒජන්සියේ නිරීක්ෂකයන් කිසිවෙකු නොමැති බැවින්, උතුරු කොරියානු න්‍යෂ්ටික සංවර්ධන සැලැස්ම පිළිබඳ තත්වය චන්ද්‍රිකා ඡායාරූප යනාදියෙන් පරික්ෂා කිරීමට සිදු ව ඇතැයි හෙතෙම කියා සිටියේය.