Social Icons

facebookrss feedemailtwitter

Monday, July 30, 2018

සිම්බාබ්වේ මහ මැතිවරණය අදයි (30)

සිම්බාබ්වේ රාජ්‍යයේ මහ මැතිවරණය අද(30). මේ සදහා මිලියන 5 ක ඡන්දදායකයින් ප්‍රමාණයක් ලියාපදිංචිව සිටී.

වැදගත් කාරණාව වන්නේ මෙවර ඡන්ද දායකයින්ගෙන් සියයට 50 පමණ පිරිස නියෝජනය කරන්නේ වයස අවුරුදු 35 ට වඩා අඩු තරුණ පිරිස්. එම නිසා ඡන්ද අපේක්ෂිකයින් විවිධ පොරොන්දු ලබා දී ඇත්තේ අධ්‍යාපනය, රැකියා තත්වයන් දියුණු කරන බව සදහන් කරමිනි. මෙවර මැතිවරණයේදී සිම්බාබ්වේ නව ජනාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය, පාලක ආණ්ඩුව, පළාත් අමාත්‍යවරුන්, ප්‍රාදේශීය නායකයින් ඇතුළු සියලු අංශ සදහා පාලකයින් තෝරා ගැනීමට නියමිතය.