ඩොලර් බිලියන 500ක වටිනාකමින් යුත් චීන වෙළඳ භාණ්ඩ කෙරෙහි අතිරේක තීරු බදු පනවනු ඇති බවට ඇමරිකා ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.
ඒ පිළිබදව පැවති මාධ්‍ය හමුවකදී නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගෙන්ගා ෂුවාං මහතා සදහන් කළේ තර්ජනයන්ට කිසිදු බියක් නොදක්වන බවයි. අර්බුදයන්ගෙන් තොරව සිටිය යුතු අතර යුක්ති සහගත සංකල්පයකින් අදාළ ප්‍රශ්න විසඳා ගන්නා ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම ප්‍රකාශ කළේය.