Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 26, 2018

හිටපු ජනාධිපති ඇතුළු 20 දෙනෙකුට නඩු

මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පාකිස්තානයේ හිටපු ජනාධිපති අසීෆ් අල් සර්දාරි සහ ඔහුගේ සොහොයුරිය ඇතුළු පුද්ගලයින් 20 දෙනෙකුට එරෙහිව එරට අධිකරණය මගින් නඩු පවරා තිබේ.

ඒ පාකිස්තාන රුපියල් බිලියන 35ක වංචාවක් මුල් කර ගනිමින්. එහිදි හිටපු ජනාධිපතිගේ හිතවතෙකු වූ මූල්‍ය බැංකුවක සභපාපතිවරයෙකුට ද චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. අසීෆ් අල් සර්දාරි පාකිස්තානයේ ඝාතනයට ලක්වූ හිටපු අගමැතිනි බෙනාසිර් භූතෝ ගේ සැමියායි.