Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 26, 2018

චීනයේ බීජිං නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අසළ පිපිරීමක්

චීනයේ බීජිං නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අසළ සුලු පිපිරීමක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි. පුද්ගලයෙකු විසින් පුපුරන ද්‍රව්‍ය තොගයක් තානාපති කාර්යාලය ආසන්නයට විසි කිරීමෙන් එම පිපිරීම සිදුව ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.