උතුරු අප්‍රිකාවේ සිට මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට ළඟාවීමට උත්සාහ කරන නීතිවිරෝධී සංක්‍රමණික යාත්‍රා හරවා නොයැවීමට ඉතාලිය එකඟ වේ.
ඉතාලියේ වර්තමාන දක්ෂිණාංශික රජය නීති විරෝධී සංක්‍රමණිකයන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව සංක්‍රමණික යාත්‍රා හරවා යැවීමට පියවර ගනු ලැබීය.
එනමුත් ඔවුන්ගේ ජීවිත අවදානම හේතුවෙන් යුරෝපා සංගමයේ ඉල්ලීම මත සංක්‍රමණික යාත්‍රා සිය වරාය වෙත භාර ගැනීමට ඉතාලි රජය එකඟ වී ඇත. කෙසේ නමුත් එලෙස පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයන් යුරෝපයේ හා අනෙකුත් රටවල් වෙත යොමු කිරීමට යුරෝපා සංගමය එකඟ වී ඇති බව සඳහන්.