Social Icons

facebookrss feedemailtwitter

Friday, July 27, 2018

වෙළඳ ආර්ථිකය ශක්තිමත් කිරීමට රාජ්‍ය නායක පොරොන්දුවක්

බහුපාර්ශ්වීය වෙළඳාම් පද්ධතිය ශක්තිමත් කිරීමට බ්‍රික්ස් රටවල නාකයින් පොරොන්දු වේ.

චීන ජනාධිපති ෂී ජින් පිං, බ්‍රසීල ජනාධිපති මිචෙල් ටෙමාර්, රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින්, ඉන්දියානු ජනාධිපති නරේන්ද්‍ර මෝදි සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මෙම එකඟතාවට අනුව ක්‍රියා කිරීමට පොරොන්දු වේ. ඒ දකුණු අප්‍රිකාවේ ජොහැනෙස්බර්ග් හි පැවැත්වෙන 10 වැනි බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුවේ සැසිවාරයේදී සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටීම සඳහා ඊයේ (26) එක්වූ අවස්ථාවේදීය.