Social Icons

facebookrss feedemailtwitter

Monday, July 30, 2018

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ජනප්‍රිය සංචාරක නිකේතන පිහිටි ලොම්බොක් දිවයිනේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රික්ටර් පරිමාණය අනුව 6.4 ක ප්‍රබල භූ කම්පනයක් බාලි දිවයින ආසන්නයේ මෙලෙස වාර්තා වී ඇත.


විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා නොමැත් බවයි.