Social Icons

facebookrss feedemailtwitter

Friday, July 27, 2018

ඇමරිකාවේ විවේචන චීනය ප්‍රතික්ෂේප කරයි

ඇමරිකාව චීන ආර්ථික ක්‍රමයට එරෙහිව පළ කළ විවේචනය චීනය ප්‍රතික්ෂේප කරයි.

ලෝක වෙළඳ පළේ ආර්ථිකය එකම ක්‍රමයක් මත පවතින්නක් නොවන බව ලෝක වෙළඳ සංවිධානයේ රැඳී සිටින චීන ස්ථිර නියෝජිත, චීන තානාපති ච්‍යාං සියාං චෙන් මහතා පෙන්වා දේ. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ 26 වැනි දින ලෝක වෙළඳ සංවිධානයේ පාලක මණ්ඩලය ජිනිවා හී පැවත්වූ වාර්ෂික සමුළුවේදීය. පසුගියදා ඇමරිකාව ලිපියක් නිකුත් කරමින් චීනයේ ආර්ථික ක්‍රමය ඉලක්ක කරමින් විවේචන එල්ල කර තිබිණ.