Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 26, 2018

උෂ්ණාධික කාලගුණයෙන් ජපානයේ 44ක් මරුට

උෂ්ණාධික කාලගුණය නිසා ජපානයේ 44 දෙනෙකු මියගොස් ඇතිබව පැවසේ. 23 වැනි දිනයේ පමණක් 12 දෙනෙකු මිය ගිය බව වාර්තා විය. 

කුමගායා ප්‍රදේශයෙන් වාර්තා වූ උෂ්ණත්වය සෙල්සියස් අංශය 41.1ක්. එය මෑත ඉතිහාසයේ ජපානයෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වේ. ජපානයේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින උෂ්ණත්වය,සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 12ක ඉහළ යාමක් වශයෙන් පෙන්වා දේ.