Social Icons

facebookrss feedemailtwitter

Tuesday, July 10, 2018

එරිත්‍රියාව හා ඉතියෝපියාව යුද්ධයට නැවතීමේ තිත

දෙරට අතර පැවති යුද්ධය නවතා දමන බවට එරිත්‍රියාව සහ ඉතියෝපියාව ගිවිසුමකට එළඹ ඇතැයි වාර්තා වේ.

දෙරටේ නායක හමුව එරිත්‍රියා අගනුවර අස්මාරාහි දී පැවැත්විණ. මොවුහු 2000 වර්ෂයේ සිට දේශසීමා සඳහා අරගල කරගත්හ.එසේම දෙරට අතර දේශපාලනික සහ වානිජ සබඳතා ශක්තිමත් කර ගැනීමට දෙරට එකඟ වී ඇත. අරගලය නිසා වෙන් වීමට සිදුවූ පවුල් වලට දැන් නැවත ඥාතීන් සමඟ අදහස් හුවමාරු කරගත හැකි බවත් එකිනෙකා හමුවිය හැකි බවත්  මාධ්‍ය වාර්තා කර ඇත.